Contact

Name

Email *

Message *

About Me
















මගේ නම නම් මිස්ටර් සබන් බොලේ
වයස 23යි
මධ්‍යම පාන්තිකයෙක්
මම ඉන්නේ මොරටුවේ
තාම ඉගෙන ගන්නවා
ඒ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ
නීතිය තමයි විෂය
බොහෝ දුරට ඉවසන්න පුළුවන්
කේන්ති නොයන්නේමත් නැහැ
කියවන්න ෆිල්ම් බලන්න සින්දු අහන්න ආසයි
තනියම තමයි ඉන්න කැමති
පොලිටිකල් වීවූ එක නම් ලිබරල්
ජාතිකත්වය අගය කරනවා
මම වෙජිටේරියන්
මත්ද්‍රව්‍ය නම් පාවිච්චි කරන්නේ නැහැ
ලවු කරනවා
සමාජ සේවයට කැමතියි
අනිත් අයගේ අදහස් වලට ගරු කරනවා
හැබැයි කෙනෙක් වැරදි දෙයක් කියනවා නම් ඒක ගැන තර්ක කරනවා
රහස් රකින්න නම් පුළුවන්
ආසම වාහනේ මිනි කුපර් එක
ආසම පාට කළු
ආසම පලතුර මිදි

ඔයාලා මන් ගැන හිතන විදිහ පහලින් කමෙන්ට් කරලා යන්න.

වැරදි ඇතොත් කියා දෙන්න
මං ආසයි හදා ගන්න



Leave a Reply